Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩයාමේ ජ්‍යෙෂ්ඨතම පිතිකරු මහේල ජයවර්ධන සහ තවත් කී‍්‍රඩකයන් කිහිපදෙනකු මෙන්ම හිටපු ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩකයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් සහ ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලයීය ආදි සිසු පාපන්දු කණ්ඩායම අතර පැවැති පාපන්දු තරගයකදී ගෝල 4-1 ක් ලෙසින් ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලයීය ආදි සිසු පාපන්දු කණ්ඩායම පරාජය කිරීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පිලේ හිටපු කී‍්‍රඩකයෝ සමත් වූහ.
මෙම තරගය කොග්ගල නිදහස් වෙළඳ කලාපීය කී‍්‍රඩාංගණයේදී පසුගිය ඉරිදා පැවැතියේය. එම තරගයේ දී මහේල ජයවර්ධන විශිෂ්ඨ ලෙස කී‍්‍රඩා කරමින් ගෝල තුනක් ලබාගත් අතර උපුල් චන්දන අනෙක් ගෝලය වාර්තා කළේය.
රිච්මන්ඞ් ආදි සිසු කණ්ඩායම වෙනුවෙන් වාර්තා වූ එකම ගෝලය ලබාගන්නා ලද්දේ මේනක අරෝෂ් විසිනි. රිච්මන්ඞ් විද්‍යාලයීය ආදි සිසු සංගමය හා එම විද්‍යාලයී කි‍්‍රකට් සමාජය මෙම තරගය සංවිධානය කැර තිබිණි. පාපන්දු කී‍්‍රඩාව සිසුන් අතර ජනපි‍්‍රය කිරීමේ අරමුණින් මෙම තර`ගය සංවිධානය කැර තිබිණි.
ඡයාරූපය : සජීව විජේවීර
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.