Last Update  :  2024-09-16 17:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U 17 Cricket බම්බලපිටිය හින්දු විද්‍යාලයට ලකුණු 90 ක පහසු ජයක්

බම්බලපිටිය හින්දු විද්‍යාලයට ලකුණු 90 ක පහසු ජයක්

editorial - 2024 සැප් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු වයස අවුරුදු 17 න් පහළ III වැනි කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ  III වැනි වටයට සුදුසුකම් ලැබීමට බම්බලපිටිය හින්දු විද්‍යාලය සමත්විය.

දෙවැනි වටයේ තරගයකදී බම්බලපිටිය හින්දු විද්‍යාලය විසින් මහරගම ජනාධිපති විද්‍යාලයීය (බී) කණ්ඩායම  ලකුණු 90 කින් පරාජය කරන ලදි. 


බම්බලපිටිය හින්දු විද්‍යාලය - ඕවර 43.2 කදී සියලු දෙනා දැවී 209 යි 
(සුරේෂ් මිදුෂේගන් 85, හර්ෂ මුතුමිණ 32, තිවාකරන් යාදව් 28, අදීශ් පීරිස් 09/2, නුවන්තර නෙත්මික 29/2, විහස් ෆොන්සේකා 31/2)

මහරගම ජනාධිපති විද්‍යාලය (බී) කණ්ඩායම - ඕවර 34.3 කදී සියලු දෙනා දැවී 119 යි
(විහඟ දුලංජන 25, සෙනිරු මෙත්නිල 24, තවකුමාර් සන්තෝෂ් 28/5, රාමනාදන් ඩේස්කාර් 11/2, සත්‍ය සුබේෂන් 32/2)


අදහස් (0)

බම්බලපිටිය හින්දු විද්‍යාලයට ලකුණු 90 ක පහසු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.