Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කැලණිය ගුරුකුල විදුහල සහ මොරටු විද්‍යාලය අතර මොරටවුවේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 67 ක ජයක් අත්කර ගැනීමට ගුරුකුල විදුහල සමත් විය.
දක්ෂ පිතිහරඹයක නිරත වූ ටෙෂාන් මලිඳු (නොදැවී 103) ගුරුකුල විදුහල වෙනුවෙන් ශතකයක් ලබාගත්තේය.
මොරටු විද්‍යාලය පළමු ඉනිම - ඕවර 22.4 කදී සියලූ දෙනා දැවී 78
(ඉසුරු උදයංග 25, මලිඳු විඳුරංග 29/4, ප‍්‍රවීන් නිමේෂ් 29/3, ලසිඳු ඉරෝෂ 20/2)
ගුරුකුල විදුහල පළමු ඉනිම - ඕවර 71 කදී කඩුලූ 7 ක් දැවී 241
(ටෙෂාන් මලිඳු නොදැවී 103, ලසිඳු අරෝෂ 62, උදාර රවිඳු 27, නුවන් චානක 26, ෂෙහාර සොයිසා 63/2, ෂෙහාන් දීමන්ත 50/2)
මොරටු විද්‍යාලය පළමු ඉනිම - ඕවර 49.1 කදී සියලූ දෙනා දැවී 96
(නිෂාන් මධුසංක 32, යුෂාන් මලිත් 07/3, මලිඳු විඳුරංග 17/2, ප‍්‍රවීන් නිමේෂ් 22/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.