Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දකුණු කොරියාවේ ‘ඉංචියොන්’ නුවරදී දැන් පැවැත්වෙන XVII වැනි ආසියානු ක‍්‍රීඩා උළෙලේ වෙරළ වොලිබෝල් පළමු තරගයට අද (21) පෙරවරුවේ සහභාගි වූ ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් වන පුබුදු කුමාර සහ අසංක ප‍්‍රදීප් කුමාර ඉන්දුනිසියා ක‍්‍රීඩකයන් වන ඩියන් සහ ෆාරි හමුවේ වට 2-1 කින් පරාජයට පත්වූහ.
එහිදී පුබුදු සහ අසංක පළමු වටය 21-14 ක පහසු ජයක් ලැබුවද, දෙවැනි වටය 18-21 සහ තෙවැනි වටය 10-15 ක් ලෙස පරාජයට පත්වූහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.