Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වෙළෙඳ සේවා වොලිබෝල් තරගාවලියේ අවසන් මහ තරගය මේ මස 26 වැනිදා මහරගම තරුණ සේවා සභා ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
මෙවර තරගාවලියේ ජයග‍්‍රාහකයන් වෙනුවෙන් වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 15 ට අධික මුදල් ත්‍යාග, කුසලාන සහ සහතිකපත් පිරිනැමීමට සංවිධායක මණ්ඩලය සූදානමින් සිටියි. තරගාවලියේ දක්ෂතම ක‍්‍රීඩකයාට සීමා සහිත ඬේවිඞ් පීරිස් සමාගම මගින් බජාජ් වර්ගයේ යතුරුපැදියක් පිරිනැමීමටද නියමිතය.
මෙවර තරගාවලිය කාණ්ඩ 3 ක් යටතේ සංවිධානය කර තිබූ අතර දිවයිනේ ප‍්‍රධාන වෙළෙඳ සේවා සමාගම් රැුසක් නියෝජනය කරමින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 1200 කට ආසන්න සංඛ්‍යාවක් ඊට සහභාගී වූහ.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.