Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වොලිබෝල් තරගාවලියේ මුලික වටයේ තරග දෙකකදී නේපාලය පරදවමින් ශ‍්‍රී ලංකා පිරිමි සහ කාන්තා කණ්ඩායම් ජය ලැබුහ.
වොලිබෝල් පිරිමි තරගාවලියේදී නේපාල කණ්ඩායම තරග වට 3-0 කින් පරාජය කිරීමට ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ සමත්වුහ. එහි ලකුණු 25/10, 25/15 සහ 25/10 ක් ලෙස සටහන්විය.
නේපාල කාන්තා කණ්ඩායම සමග පැවැති වොලිබෝල් තරගයෙන්ද ශ‍්‍රී ලංකාව තරග වට 3-0 ක් ලෙස ජය ලැබීය. එහි 25/19, 25/14 සහ 28/26 ක් ලෙස ලකුණු සටහන්විය.
12 වැනි දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලට අලූතින්ම එක් වු කෝ කෝ ක‍්‍රීඩාවේ මුලික වටයේ තරගයකින් බංග්ලාදේශය හමුවේ ශ‍්‍රී ලංකාව ලකුණු 19/6 ක පරාජයක් ලැබීය
- 090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.