Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සහ ඉන්දීය ගුවන් හමුදාව අතර ඉන්දියාවේදී පැවැති තරග දෙකකින් සමන්විත වොලිබෝල් තරගාවලිය 2-0 ක් ලෙස ජයගැනීමට ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සමත් විය.
පළමු තරගය වට 3-1 ක් ලෙස ජයගත් ශ‍්‍රී ලංකා ගුවන් හමුදා වොලිබෝල් කණ්ඩායම, දෙවැනි තරගය වට 3-0 ක් ලෙස ජයග‍්‍රහණය කළේය.
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සහ ඉන්දීය ගුවන් හමුදාව අතර කී‍්‍රඩා දැනුම හුවමාරු කරගැනීමේ වැඩසටහන යටතේ මෙම වොලිබෝල් තරගාවලිය පවැත්විණි.
ලබන වසරේ (2015) පෙබරවාරි මස 21 වැනිදා සිට 27 දක්වා ඉන්දීය ගුවන් හමුදා වොලිබෝල් කණ්ඩායම ශ‍්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතවීමටද නියමිතය.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.