Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ජාත්‍යන්තර වොලිබෝල් සම්මේලනය විසින් ලබන ජුනි මාසයේදී කොළඹදී පවත්වන ජාත්‍යන්තර වොලිබෝල් පුහුණුකරුවන්ගේ (අදියර II) පාඨමාලාව සඳහා මැයි 10 වැනිදා දක්වා අයදුම්පත් බාර ගැනේ.
මෙම පාඨමාලාවේ අදියර 1 සමත්ව අවුරුදු තුනක් ඉක්මවූ හා අවුරුදු පහක් නොඉක්මවූ පුහුණුකරුවන් හා පුහුණුකාරිණියන්ගෙන් ඒ සඳහා අයැදුම්පත් කැඳවනු ලැබේ.
සිය ජීව දත්ත ඇතුළත් ඉංග්‍රීසි බසින් සම්පූර්ණ කළ අයදුම්පත්‍රය asnalaka@gmail.com යන විද්‍යුත් තැපෑලට හෝ ප්‍රධාන ලේකම්, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය , අංක 33, ටොරින්ටන් පෙදෙස, කොළඹ 7 යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතුය.
මෙම පාඨමාලාව ලබන ජුනි 7 වැනිදා සිට 11 වැනිදා දක්වා කොළඹදී පැවැත්වේ.
- 223
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.