Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බෙන්තොට ඇලකාක මහා විද්‍යාලයීය ආදී සිසු එකමුතුව තුන්වැනි වරටත් සංවිධානය කරන කළුතර හා ගාල්ල දිස්ත‍්‍රික් විවෘත වොලිබෝල් තරගාවලිය දිවා රාතී‍්‍ර තරගාවලියක් ලෙසින් මාර්තු 6 දා ඇලකාක මහා විදුහල් ක‍්‍රීඩා පිටියේදී පැවැත්වේ.
කළුතර හා ගාල්ල දිස්ති‍්‍රක්ක වල පිරිමි කණ්ඩායම්වලට පමණක් සහභාගී විය හැකි මෙම තරගාවලියේ ශුරතාව සඳහා ඞී. ඩබ්ලිව්. සේනානායක අනුස්මරණ කුසලාන සමග මුදලින් රුපියල් විසි දහසක්ද (20,000) අනු ශුරතාව හිමිකරගන්නා කණ්ඩායමට පැරඩයිස් අයිලන්ඞ් කුසලානය සමග මුදලින් රුපියල් දස දහසක්ද (10,000) පිරිනැමේ.
තරගාවලියේ හොඳම ප‍්‍රහාරකයාට, හොඳම පන්දු ඔසවන්නාට සහ හොඳම පන්දු සකසන්නාට මුදලින් තෑගි පිරිනැමෙන බවද සංවිධායකයෝ පවසති.
දුරකථන අංක 0775704266 ඔස්සේ සංවිධායක චන්දිම මහතා ඇමතීමෙන් වැඩි විස්තර හා අයදුම්පත් ලබා ගත හැකිය
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.