Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා වොලිබෝල් සංගමය සංවිධානය කරන ප‍්‍රවීනයන්ගේ වොලිබෝල් තරග මාලාව කණ්ඩායම් 80 ක සහභාගීත්වයෙන් මෙම 28 වැනිදා සීදුව මහා විදුහලේදී පැවැත්වේ.
වයස 35න් ඉහළ (කාන්තා), වයස 40ත් 45ත් අතර, 50ත් 59ත් අතර හා 60 න් ඉහළ පිරිමි ඉසව් හා වයස 17 න් පහළ බාලක හා බාලිකා යන ඉසව් තරගාවලියට ඇතුළත් වේ.
සමාරම්භක උත්සවය එදින පෙරවරු 9.00 ට ගම්පහ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍ර වෛද්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වේ. අවසන් තරග හා ජය සංකේත ප‍්‍රදානෝත්සවය එදින පස්වරු 5.00 ට ආරාධිත අමුත්තන් රැුසකගේ සහභාගීත්වයෙන් පවත්වන බව ප‍්‍රවීණයන්ගේ වොලිබෝල් සංගමයේ ලේකම් කේ.එස්. පීරිස් මහතා ‘ලංකාදීපය’ යට පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.