Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
යුද හමුදා ස්වෙච්ඡා බල සේනා අන්තර් රෙජිමේන්තු වොලිබෝල් සහ දැල්පන්දු තරගමාලාව මේ මස 30 වැනිදා ඇරැඹෙයි. තරගාවලිය ජුනි මස 3 වැනිදා දක්වා මහරගම තරුණ සේවා සභා ගෘහස්ථ ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ.
තරගමාලාවේ සමාරම්භක උත්සවය මේ මස 30 වැනිදා පෙරවරු 9.00 ට පැවැත්වීමට නියමිතය.
ජුනි මස 2 වැනිදා පස්වරු 2.00 ට දැල්පන්දු තරගාවලියේ අවසන් මහා තරගය ද, ජුනි මස 3 වැනිදා පස්වරු 2.00 ට වොලිබෝල් තරගාවලියේ අවසන් මහා තරගය ද පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
- 090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.