Last Update  :  2025-04-18 17:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball වෙරළ වොලිබෝල් තෝරා ගැනීම් 20

වෙරළ වොලිබෝල් තෝරා ගැනීම් 20

රොෂාන් ගුණරත්න - 2016 ජුනි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා වෙරළ වොලිබෝල් සංචිතය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ තරග මෙම මස 20 වැනිදා හෙයියන්තුඩුව ජාතික තරුණ සේවා සභා පුහුණු මධ්‍යස්ථාන ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.


ඕනෑම ක්‍රීඩක ක්‍රීඩිකාවකට සහභාගිවිය හැකි මෙම තේරීම් තරග එදින පෙරවරු 8.30 ට ආරම්භවන බව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය පවසයි.


-090

 


අදහස් (0)

වෙරළ වොලිබෝල් තෝරා ගැනීම් 20

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.