Last Update  :  2025-04-18 17:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball ශී‍්‍ර ලංකාවට ජයග‍්‍රහණ දෙකක්

ශී‍්‍ර ලංකාවට ජයග‍්‍රහණ දෙකක්

සංජය එරමුදුගොඩ - 2016 පෙබ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වොලිබෝල් තරගාවලියේ මුලික වටයේ තරග දෙකකදී නේපාලය පරදවමින් ශ‍්‍රී ලංකා පිරිමි සහ කාන්තා කණ්ඩායම් ජය ලැබුහ.

වොලිබෝල් පිරිමි තරගාවලියේදී නේපාල කණ්ඩායම තරග වට 3-0 කින් පරාජය කිරීමට ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ සමත්වුහ. එහි ලකුණු 25/10, 25/15 සහ 25/10 ක් ලෙස සටහන්විය.

නේපාල කාන්තා කණ්ඩායම සමග පැවැති වොලිබෝල් තරගයෙන්ද ශ‍්‍රී ලංකාව තරග වට 3-0 ක් ලෙස ජය ලැබීය. එහි 25/19, 25/14 සහ 28/26 ක් ලෙස ලකුණු සටහන්විය.

12 වැනි දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලට අලූතින්ම එක් වු  කෝ කෝ ක‍්‍රීඩාවේ මුලික වටයේ තරගයකින් බංග්ලාදේශය හමුවේ ශ‍්‍රී ලංකාව ලකුණු  19/6 ක පරාජයක් ලැබීය  

                                                                                                                                                              
- 090

 


අදහස් (0)

ශී‍්‍ර ලංකාවට ජයග‍්‍රහණ දෙකක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.